පළමු අදියර ලෙස
මම කියලා දෙන්න යන්නේ PTC අඩවි ගැන. එයිනුත් අද මම කියලා දෙන්නේ Clixsence ගැන. ( ඉදිරියේදීත් මෙම PTC අඩවි අපට වැදගත් වන බැවින් මා
සමග රැදීමට බලා පොරොත්තු වන සියලු දෙනාම මේ සදහා ලියාපදිංචි වන්න.)
පළමුවෙන්ම ඉහත ඇති බැනර් එක ක්ලික් කර ලියාපදිංචි වෙන්න.(මෙහිදී අදාල විස්තර නිවැරදිව පුරවන්න, Paypal ගිණුම සඳහා ඔබගේ ඊමේල් ලිපිනය ලබා දෙන්න, එම ලිපිනය යොදා ගෙන Paypal ගිණුමක් සාදන හැටි හා මුදල් ගන්න හැටි පස්සේ කියන්නම්. )

ඉහත ඇති බැනර් එක ක්ලික් කර ඔබ Clixsence හි ලියාපදිංචි උවහොත්,
*
අති සුවිශේෂ වු තෑග්ගක් සමගින් වඩා වැඩි මුදලක්
උපයන අයුරු කියා දීමට මා සූදානම්.
* ඔබගේ මුදල්
වියදම් නොකොට දින 50 කින් ප්රිමියම්
සාමාජිකත්වය ලබා ගන්නා අයුරු.( ඔබගේ කැපවීම සහ උනන්දුව මත මේ දින ගනන තවත් අඩු
කර ගත හැක.)
නිවැරදිව ලියාපදිංචි වූ පසු Clixsence ගිණුමට login වී එතන තියෙන වීව් ඇඩ්ස් කියන බටන් එක ක්ලික් කරන්න, ඉන් පසුව ඔයාලට දැන්වීම් කිහිපයක් දකින්න පුළුවන්, දැන් මේ දැන්වීම් වරකට එක බැගින් යම් කිසි වෙලාවක් බලන්න තියෙන්නේ. බොහෝ විට තප්පර 3,
10,30 වැනි කාලයක්, මේ ආකාරයට ඔබට ලැබෙන සියලු දැන්වීම් බලන්න, ඉන් පසු ඔබේ ගිණුමට මුදල් එකතු වේ(ඔබට ලැබෙන දැන්වීම් වලට කොපමණ මුදලක් ලැබේද යන්න තීරණය වන්නේ ඒ ඒ දැන්වීම් කාණ්ඩය සහ ඔබේ සාමාජිකත්වය අනුවය., බොහෝවිට එය ඩොලර් සත ගණනකි.) ඔබට දිනකට දැන්වීම් 15 ට නොඅඩු ගණනක් ලැබේ. මේ ආකාරයෙන් දිනපතා දැන්වීම් නරඹන්න.
ඔබේ PTC
ගිණුම මුදල් ගෙවා ප්රිමියම් සාමාජිකත්වය ලබා ගන්නේ නම් ඒ සඳහා ඔබට වැය වෙන්නේ වසරකට 15$
පමණ මුදලකි, (අනෙක් PTC හා සැසදීමේදී මෙය ඉතා සුළු මුදලකි) මෙහි ඇති වාසිය නම්, ඔබට ලැබෙන දැන්වීම් ගණන වැඩි වෙන අතර ඒ සඳහා වැඩි මුදලක්ද ගෙවීමයි. ඔබ ලියාපදිංචි වූ සැනින් ඔබට වැඩි මුදලක් ගෙවන දැන්වීම් 100 නොමිලේ ලබා දේ.
ඔබ දිනකට 0.33$ පමන උපයනවායැයි සිතමු.(මා සමග එකතුවන ඔබට මෙය ඉතා
පහසු දෙයක් වේවි.)
දිනකට
|
දින 30
|
දින 50
|
වසරකට
|
*
|
0.33$
|
9.9$
|
16.5$
|
*150$1
|
පලමු මාස 2 තුලදී ප්රිමියම්
සාමාජිකත්වය ලබා ගන්නේ නම්
|
1.මෙම මුදල
ඔබට උපයා ගත හැකි අවම මුදලයි.
ඉතින් මෙය
ඔබට ෙහාද අමතර ආදායම් මාර්ගයක් වනු
නිසැකයි.
* imp:-
මාගේ Referral කෙනෙකු ලෙස ලියා පදිංචිවන අය ඔබගේ නම, ලිපිනය, දු.ක. අංකය,user name එක, damith.dsvideo@gmail.com යන email ලිපිනයට email කරන්න.
* සුවිශේෂ තෑග්ග ලෙස වසරක් පසා ප්‍රිමියම් ගිනුම් 10 ක් දිනා ගන්න.