ඉතින් කොහොමද
යාලුවනේ, මම තීරනයකලා ඔයාලට පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්න. ඉතින් මේ
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිලිබදවයි.
ඉතින් මේ සදහා අවශ්‍ය වන්නේ ඔයාල
අන්තර්ජාලයෙ ගතකරන කාලයෙන් කොටසක් පමනයි.
අද වන විට බෝහෝදෙනෙක් විවිධ සමාජ
ජාල වෙබ් අඩවි වල ගතකරනවා. ඔබට ලැබෙන හැම මිනිත්තුවක්ම පාහේ ඔබ මේ සදහා ගතකරනවා.
ඉතින් මම කියන්නේ නෑ ඔයාලට Facebook යන්න එපා කියලා. මම කියන්නේ ඒ යන අතරතුරදීම මේකත් කරන්න
පුලුවන් කියලා.
දැන්නම් ලංකාව
පුරාම මේ E-Money ගොඩක් ප්‍රසිද්දයි මොකද දැන් හැම පත්තරයකම වගේ දැන්වීම් තියෙන නිසා.හැබැයි
ඔය කියන තරම් මුදලක් හැමෝටම හොයන්න බෑ.ඉතින් ඔය කියන DVD මමත් ගෙනාව
හැබැයි ඒකෙන් ඒතරම්ම වැදගත් දෙයක් ලැබුනේ නෑ.එතරම් නැතිවුවත් අමතර ආදායමක් ලෙස අපට
සෑහීමකට පත්වියහැකි මුදලක් උපයා ගන්නා අයුරු ඔබට කියාදීමට මා සූදානම්. ඉතින් මම
අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු හා ලද අත්දැකීම් තුලින් මේ blog එක ලියන්න
සිතුවා.
අරමුණු :-
මා මෙමගින් E-Money පිලිබදව කිසිවක් ෙනාදන්නා නමුත් ඒ සදහා
කැමති අයට මග පෙන්වීමක් කිරීමට සූදානම්.
Admin
a2zemoney.blogspot.com
gamedsvideo.blogspot.com
Email- damith.dsvideo@gmail.com
No comments:
Post a Comment